Wednesday, December 15, 2021

හිස මුඩුකර සිව්රු පෙරවූ පමණින් සංඝ වෙයිද


 

 

හිස මුඩුකර සිව්රු පෙරවූ පමණින් සංඝ වෙයිද

පිළිතුරවන්නේ නැත යන්නයි

භික්ෂූන්වහන්සේ සහ සංඝයාවහන්සේ යනුවෙන් අදහස්කරන්නේ එකම අර්ථයද

පිළිතුරවන්නේ නැත යන්නයි

මතක වස්ත්‍රපූජාකරන ගාථාවේ භික්ෂු සංඝස්ස දේම යනුවෙන් වචන දෙකක් සහන්වන්නේ එබැවිනි

බුදුරජානන්වහන්සේ භික්ෂුනි යනුවෙන් පොදුවේ භික්ෂුභික්ෂුණී උපාසක උපාසිකා යන සතර වර්ගයම  අමතා ඇත

යම් භික්ෂුවක් සද්ධර්ම අවබෝධය ලබා මගඵලයකට පත්වූවිට  එම භික්ෂූන්වහන්සේ  සංඝ වෙයි සංඝයාවහන්සේ වෙයි

එබැවින් සංඝයාවහන්සේ නමකගේ හැසිරීම භික්ෂූන්වහන්සේ නමකට නොවිය හැක

අගනා රන් අබරන පැළ සිට ඇති දරුවන් තිස්දෙදෙනෙකුගේ මව වූ විශාකාව සංඝයාවහන්සේය

1 comment:

  1. අනික සිවුරට ගරු කරණවා කියන එකත් තේරුමක් නැති දෙයක්! එහෙමනං රෙදි වැලවල් වලටත් වඳින්න ඕන පංසල් පිටිපස්සෙ තියෙන!

    ReplyDelete