Sunday, May 22, 2016

නිර්චාණය


                                                         නිර්වාණය
 









                                                     අනුරාධපුර සමාධි බුදු පිළිමවහන්සේ

                                                          නිර්වාණය


                 බුදු දහමෙහි ප්රාදාන අරමුණ ලෙස දැක්වෙන්නේ

                 නිර්වාණය අවබෝධ කරගැනීමයි
                 එම අවබෝධයෙන් සියඵ දුක් කෙළවර වන බැවිනි
                 එය මරණින් පසු අවබෝධවන දෙයක් ලෙස සමහරඋන්ගේ
                 වැරදි මතයක් ඇතත්  එය සමිපූර්ණයෙන්ම වැරදි අදහසකි
                 මරණින් පසු ලැබෙන
                 නිර්වාණයක් නැති අතර ලැබෙන්නේ
                 දුක් සහිත වූ තවත් භවයකි
                 නිර්වාණය අවබෝධය කරන්නේ ජීවත්වන 
                 කෙනෙකඋ පමණය
                 එය පරම සත්‍යය අවබෝධයෙන් මනස පත්වන 
                 උසස් තත්වයකි
                 එම අවබෝධය ලැබූ කෙනෙකඋට දුක සැප වෙනසක් නැත
                 ගද සුවද වෙනසක් නැත
                 රස නීරස වෙනසක් නැත
                 අවට ඝෝෂාව තිබීම නොතිබීම වෙනසක් නැත
                 ලස්සන අවලස්සන වෙනසක් නැත
අවුකන බුදුපිළිමවහන්සේ
                 කායික වෙීදනා දැනීම නොදැනීම 
                 වෙනසක් නැත
                 නමුත් වරදවා තේරඋමි  නොගත
                 යුතඋය
                     
                 එම අවබෝධය ලැබූ කෙනෙකඋට වුවද
                 දුක සැප වෙනස දැනේ
                 ගද සුවද වෙනස  දැනේ           
                 රස නීරස වෙනස  දැනේ
                 අවට ඝෝෂාව තිබීම නොතිබීම වෙනස 
                 දැනේ
                 ලස්සන අවලස්සන වෙනස පෙනේ
                 කායික වෙීදනා දැනීම නොදැනීම වෙනස දැ‍නේ
                 සිදුවන්නේ එවැනි කෙනෙකඋගේ මනසේ ඒවා නිසා
                 ඇලීමක් ගැටීමක් ඇති නොවීමයි
                 එවැනි කෙනෙකඋගේ මනසේ ඇත්තේ වෙනස් නොවන
                 නිරාමිස සැපයකි
                 බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාට ද
                 කයේ වෙීදනාවන් දැනේ
                 එනමුත් උන්වහන්සේලාගේ සිතේ දුක් නැත
                 උන්වහන්සේලාගේ  කයේ වෙීදනාවන් නිමාවන්නේ
                 පිරිනිවන්පෑමෙනි
                
කැළණිය රජමහ විහාරය බිතඋසිතඋවමි
                 නිර්වාණය ජීවීන් භාවිතා කරන භාෂාවලින්
                 විස්තර කළහැක්කක් නොවෙී
                 භාෂාවක් යනු අදහස් හැගීමි හැකි අයුරින්
                 විස්තර කිරීමට සාදාගත් සංඥාසංකේත වලින්
                 සැදුනකි
                 එබැවින් ධර්ම ග්රන්ථ වල පවා එය විස්තර කරන්නේ           
                 එහි ඇති නැති ස්වභාවයන් දැක්වීමෙනි
                 නිර්වාණයෙහි හටගැනීමක් ඇතත් එහි බිදීමක් නැත
                 එය නිත්‍යව පවතී
නාරිලතා
                 එයට දිශාවක් නැත
                 එයට ප්රේදශයක් නැත
                 එම මනසේ රාග සිතඋවිලි නැත
                 එම මනසේ ද්වෙිශ සිතඋවිලි නැත
                 එම මනසේ මෝහ සිතඋවිලි    
                 නැත
                 එය ලෝකය සහ බැදීමක් නැත
                 එය ලෝකය ඉක්මවා සිටී               
                 එබැවින් එය ලෝකෝත්තරය
                 එය පිහිටීමට අවකාශයක් වුවමනා 
                 නැත
                 එහි සත්ත්වයන් නැත
                 එහෙත් එයට පැමිණෙන සත්වයන් ඇත
                 සත්ත්වයන්ගේ නොපැමිණීමෙන් උවූනත්වයක් හෝ
                 සත්ත්වයන්ගේ පැමිණීමෙන් පූර්ණත්වයක් එහි නැත
                 රහතන්වහන්සේලාගේ නිවන හීනය
                 බුදුවරයන් වහන්සේලාගේ නිවන ප්රනීතය වශයෙන්
                 හීන ප්රනීත භාවයක් එහි නැත
                 කඋරඋනුත් පත්වන්නේ  එකම නිර්වාන ධාතඋවටය
                 එනමුත් මහා කාරඋණික බුදුරජානන්වහන්සේලා
                 තමන් වහන්සේලා විසින්ම නිර්වාණය අවබෝධකොට
                 ලෝක සත්ත්වයාහට දුකින් මිදීමට
                 අමා මහ නිවන්මග දේශනා කරති
            
කැළණිය රජමහවිහාරය බුදුපිළිමවහන්සේ
    
                             බුදුරජානන්වහන්සේලා අතීත වර්ථමාන අනාගත
                             වූවාට
                             නිර්වාණයෙහි අඑත් පරණ වෙනසක් නැත
                             දීපංකර බුදුරජාණන්වහන්සේගේ ශාසනයේ
                             නිර්වාණ ධාතඋවත්
                             ගවුතම බුදුරජාණන්වහන්සේගේ ශාසනයේ 
                             නිර්වාණ ධාතඋවත්
                             එකමය
                             කඋරඋනුත් පත්වන්නේ  එකම නිර්වාන ධාතඋවටය
                             නිර්වාණය අනන්ත ගඋනයෙන් යුක්තය
                             එය පරම සුවයකි අමිලය
                             නිර්වානය ප්රමාණ කල නොහැකි 
                             ඝමිභීර භාවයෙන් යුක්තය
කොපමණ සරල සැපවත් ජීවිතයක්ද
                                                                       
                       එහි ඇත්තේ සැපවූ කිසිවක් නැති සැපයකි
                       එය ශඋන්‍යතාව නොවෙි
                       එය පරම සුවදෙන නිත්‍ය සුභ මංගල නිරාමිස සැපයකි
                       එය කාය ඥාන ස්පර්ශ ධර්මතාවයකි
                       එය ලෝකයේ සත්‍යය වශයෙන් ඇති පරමාර්ථ ධර්මයකි
                       වැඩි විස්තර සදහා 
                       මහාචාර්යය ගරඋ රේරඋකානේ චන්දවිමල
                       ස්වාමීන්වහන්සේගේ නිර්වාණ විනිශ්චය පොත
                       කියවන්න
                    
                     
                    
            
                    

Friday, May 13, 2016

ශ්රී ලංකාවෙී සිංහල දෙමල ප්රශ්ණය විසදිය හැක්කේ කෙ‍සේද


               ශ්රී ලංකාවෙි සිංහල දෙමල ප්රශ්ණය විසදිය හැක්කේ කෙ‍සේද 

                                                                      මෙි සදහා මුලින්ම ශ්රී ලංකාවෙී සිංහල දෙමළ
            ප්රශ්ණය ඇතිවී ඇත්තේ ඇයිද යන කාරණය සමිබන්ද කරුණු ‍සොයා බලමු  මෙහි එක්
            ප්රධාන ප්රශ්ණයක් වන්නේ  භෂාමය ප්රශ්ණය‍ බව ඉතාම පැහැදිලිය
            මිනිසුන් විවිධ ජාතීන් බවට
            බෙදෙන්නේප්රධාන වශයෙන් ඔවුන් කථා කරන භාෂාව ආගම සහ ඔවුන්ගේ සංස්කෘතිමය
            හැඩ ගැසීමි අනුවය
            ඵහෙත් භාෂා ප්ශ්ණය හරියාකාරව විසදිය හැකිනමි මෙම ප්රශ්න
            විසදිම පහසුවෙි
             ඔවුනොවුන් අතර සන්නිවෙිදන කටයුතූ පහසුවෙන් සිදුවන බැවිනි
            ලන්දේසීන්ට පසු   ශ්රී ලංකාව අල්ලාගත් ඉංග්රීසින්  ලංකා‍වෙහි කෝපි වවන්නට පටන්
             ගෙන ඇත ඒ සදහා ඔවුන්ට විශාල සේවක සංඛ්‍යාවක් අවශ්‍ය වූනමුත් අභිමානවත්
             ජාතියක් වූ සිංහලයන් සුද්දන්ගේ වතුවල කුලීවැඩට යාමට අකමැතිවිය මෙය ඔවුන්ට
             විශාල පුශ්ණයක් වූ අතර මෙය විසදාගැනීමට ඔවුන් විසින් කර ඇත්තේ දකුණු ඉන්දියාවෙන්
             දෙමළ ජාතිකයන් ‍මෙරටට ගෙනඒමයි එසේ ගෙනආ  දෙමළ ජාතිකයන්වතුවල එකට
             යාවූකාමර හෙවත් ලයින් කාමරවල  පදිංචි කරවනලදී

             පසුව තව ලිවීමට බලාපොරෙත්තඋයි