Sunday, May 3, 2020

කකුල් හතරක් තිබී ඇති කාන්තාව


   





1868 දී ඇමෙරිකාවේ උපත ලබා ඇති Josephine Myrtle Corbin හට කකුල් හතරක් තිබි ඇත
ඇය සර්කස් කංඩායමක ප්‍රදර්ශිකාවක් ලෙස රැකියාව කර ඇත
ඇය 19 වියේදී විවාහවී ඇත
ඇයගේ ප්‍රජනන පද්ධතීන් දෙකම හො‍ින් ක්‍රියාත්මකව තිබී ඇත
ඇයගේ මල අපවහන පද්ධතීන් දෙකද වෙනවෙනම ක්‍රියාත්මකව තිබී ඇත
ඇයගේ පළමු දරුවා පිළිසිගෙන ඇත්තේ ඇගේ වම් ගර්භාෂයේබව වෛද්‍යවරුන් විසින් ඇය දැණුවත් කලවිට ඇය පවසා ඇත්තේ තමන් බලාපොරොත්තුවූයේ එය දකුණු ගර්භාෂයේ සිදුවනු ඇත යනුවෙන් බවයි
එම දරුවා ගබ්සාවී ඇති අතර ඉන්පසුව ඇය දරුවන් සිව්දෙනෙකු ලබා ඇත
ඇය 1928 දී අභාවයට පත්ව ඇත