සිංහල ද්වීපය රාජ්‍යත්වයේ උරුමය 
 සිංහල රාජ්‍යය කීපවාරයක්ම බුද්ධ ශාසනයට පූජාකර ඇත්තේය
 1 දෙවන පෑතිස් රජ කි පූ 250 - 210 ලක් රජය ශ්රී මහා බොධියට පූජා කර ඇත්තේය
 2 දුටු ගැමුණු රජ කි පූ 161 - 137 පස් වාරයක් ලංකා රාජ්‍යය බුද්ධ ශාසනයට පූජා කර ඇත්තේය
 3 සිරිමෙවන් රජ කි ව 303 - 331 ලංකා රාජ්‍යය ශ්රී දළදා වහන්සේට පූජා කර ඇත්තේය
 4 පලමුවන මුගලන් රජ කි ව 495 - 512 සොහොයුරු කාශ්‍යප පරදවා ලංකා රාජ්‍යය 
සංකේතය වූ ධවල ඡත්රය මහා සංඝයාට පූජාකර ඇත සංඝයා වහන්සේ විසින් එය නැවත  
රජු වෙත දී ඇත
 5 දෙවන අග්බෝ රජ කි ව 608 - 618 ථූපාරාමය පිළිසකර කර ලංකා ද්වීපය එම ථූපයට පූජාකර ඇත
 මේ අනුව ලංකා ද්වීපය සිංහල ද්වීපය ධර්ම ද්වීපය වන්නේය
 රාජ්‍යය උරුමය ඇත්තේ බුද්ධ ශාසනයට වන්නේය

 
No comments:
Post a Comment