නුවර හෝටලය - හිගුරක්ගොඩ 
 මතුගම කලාපයේ විදුහල්පතිවරුන්ගෙන් 1994 
අධ්‍යාපන පරිපාලන විභාගය සමත්වුනේ මම විතරයි පත්වීම ලැබුනේ හිගුරක්ගොඩ ට 
ඉතින් මම එහේ විද්‍යා අධ්යක්ෂ  ගිය අලුත ටික කාලයක් වික්ටර් අයියලගෙ ගෙදර 
නතරවුනා පස්සෙ ඉස්කෝලෙක ගුරු නිවාසයක නතරවුනා ඹින තරම්  ගුරු නිවාස තියනව 
අහන පරක්කුවෙන් ගන්න පුලුවන්වුනා ඉතින් මම  ඒකෙ නතරවෙලා රජකාරි කටයුතු කලා 
හුගක් දවස්වලට දවල්ට කෑවෙ හිගුරක්ගොඩ නුවර හෝටලය කියන කඩෙන් කෑම කොචිචර 
හොදද කියනවනම් අදටත් නම මතකයි    

 
No comments:
Post a Comment