යක්කුන්ගෙ 
තොරතුරු
   නම                            පැටිකිරිය
1.පත්තිනි           ඉන්දීය දේවතාවියක් වූ කන්නගි
2.දෙවොල් දෙවියො      
ඉන්දියාවෙන් ආපු යකෙක්
3.රීරියකා       
ඉන්දියාවෙ ගුජරාටයෙ සෞරාෂ්ට දේශෙ උපන්    යකෙක්
 4.කලුයකා                    උතුරු
ඉන්දියාවෙ හිමාලයෙ උපන් යකෙක්
5.තොට යකා 
   නොහොත් අබිමානා     ඉන්දියාවෙ කාසි රට ආඬි මවගෙ කුසෙන්
    උපන් යකෙක්
6.සූනියම් යක්ෂනී          
ඉන්දියාවෙ සාගල් නුවර සාගල් රජ්ජුරුවන්ට
   ජාතකව සුසිරි පත්ම බිසවගේ කුසෙන් උපන් ඔඩ්ඩි
සූනියම් යක්ෂනී
7.සන්නි යකුන්
   සියලුදෙනා  ඉන්දියාවෙ විසාලා මහනුවර අසූපාල කුමාරිගෙ දරුවො
8.මහසෝනා                   ශ්රී ලාංකාවේ ස්වදේශීය
  හුගක් මන්තර වලට දෙමල වචන දාල තියෙන්නෙ  මන්තර වල කියන
  දේවල්
දෙමල යක්කුන්ට තේරෙන්න
දිසාපති පන්හිද worldpress.com ඇසුරෙනි
දිසාපති පන්හිද worldpress.com ඇසුරෙනි

 
No comments:
Post a Comment