Thursday, April 19, 2018

නිදුක්වීම


  

නිදුක්වීම - happiness – see the translation

කෙනෙකුට තියන බාහිර කරදර නැති වෙනකොට බාහිර අවශ්‍යතා සම්පූර්ණ වෙනකොට සතුට ඇති වෙනව කියන එකයි  බටහිර දර්ශනය වන්නෙ එබැවින් ඒ අය අලුත් අලුත් දේවල් හොයාගන්නව ඒව භාවිතයට ගන්නව
නමුත් එක ලෙඩකට හරියන බේතක් හොයාගන්න කොට තව අලුත් ලෙඩ ඇතිවෙනව
එක යුද්ධයක් ඉවර වෙනකොට යුද මානසිකත්වයෙන් ඉන්න මිනිස්සු තව යුද්දයක් පටන් ගන්නව
පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් හදාගත්තත්  පූර්ණ සමාජවාදී රාජ්‍යයක් හදාගත්තත් ජීවිත දුක නැතිවෙන්නෙ නැහැ
එය හොදය් එයින් ජීවිත පහසුව ඇතිවෙනව නමුත් ජීවිත දුක ව්‍යාධි දුක ජරා දුක මරණ දුක නැතිවෙන්නෙ නැහැ

කෙනෙකුට සැබෑ සැප සතුට ඇති වෙන්නෙ එයාගේ සිතේ ඇති රාගබව ද්වේශ බව මෝහ බව ඉවත් කරහම බවය්
බුද්ධදර්මයෙ උගන්වන්නෙ
එය වෙන කාටවත් කරලදෙන්න බැරි වෙන කාටවත් කියල කරවගන්න බැරි  තමුන්වෙනුවෙන් තමුන්විසින් ඉටුකර ගතයුතු දෙයක් බවය් දක්වා තියෙන්නෙ
එතකොට හොදින් සෙවිලිකළ ගෙයක් වැස්සට තෙමෙන්නෙ නැතිව වගේ බාහිර කරදර කොපමණ තිබුනත් ඒ අය සතුටින් ඉන්නව
ඒ සතුටට බාහිර කරදර බලපාන්නෙ නැහැ  අදාල වෙන්නෙ නැහැ
බව උදුරා දමන මග කියන ධර්මය බුද්ධදර්මය යනුවෙන් මිනිස්සු හඳුන්වනව

In western philosophy they believe giving good external facilitates and solving all external problems may cause and create happiness
But producing an accurate medicine for a certain disease not a complete solution
Because another disease arise
Settle down a war is not the end of wars the people with warlike minds will start another
The perfect democratic government or the perfect socialist government is not the solution the both are means same
Those are not the perfect solution for happiness but they are good because that’s help to live easily
But illness ageing death etc those can’t end

In Buddhist philosophy describe the perfect way to live happily the describing method to live happily is remove the desireness angryness and foolishness in mind
The Lord Buddha preached buddhist philosophy describe the methods and how to do this

No comments:

Post a Comment