නවීන විද්‍යාවට
පරාදවූ ශුක්රාණුව සහ ඩිම්බය කියූ කවි 
ශුක්රාණුව ඩිම්බයට කියූ කවිය
ශුක්රාණුව ඩිම්බයට කියූ කවිය
ඹබ හමුවට මගේ
පැතුම ඉවතගියා                                                      
  පෙරුම්පුරා ආවත් එය බොඳව ගියා                                                                   සංසාරේ
අපි යලි හමුවේද මෙයා                                                              ප්‍රීති මල්ල අස්සෙම මගේ හුස්ම ගියා                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                      
ඩිම්බය
ශුක්රානුවට කී කවිය
ඔබ කිව්වට මට
එන්නත් බැරුව ගියා                                                                  මිතුරි හින්ද  මා මෝරන්නෙත්  නැතුවා                                                                                                                         

 
ස්වභාව ධර්මය නිතරම උත්සාහගනු ලබන්නේ ජීවිවර්ගයාගේ බෝවීමට පැවැත්මට කටයුතු කිරීමයි එබැවින් බොහෝ ශාකයන්හි බීජ අඩංගුව ඇත්තේ සතුන් ආහාරයට ගන්නා එලයන් තුලය එමෙන්ම සතුන් තම වර්ගයා බෝකිරීම සදහා සංසර්ගයට පෙළඹවීම සදහා එම කාර්යයයේ නිරතවන ඹවුන්ට ලිංගික ආශ්වාදය ලබාදීමට සලස්වා ඇත නමුත් නවීන විද්‍යාත්මක දැනුමෙන් දියුණුවූ මනුෂ්‍යයා ස්වභාවධර්මය අපේක්ෂිත වර්ගයා බෝකිරීමේ කාර්යය උපක්රමයෙන් වලක්වා සංසර්ගයෙන් ලැබෙන ආශ්වාදය විදීමට මග සලස්වා ගෙන ඇත එය කොතරම් නිවැරදිදැයි නොදනිමු
ReplyDeleteනිවැරදි වැඩ.
ReplyDelete