Sunday, April 5, 2020

තුන්වන පාර්ශ්වයේ ඉන්ෂුවරන්ස් කිරීම









තුන්වන පාර්ශ්වයේ ඉන්ෂුවරන්ස් කිරීම

සාමාන්‍යයෙන් මෝටර් බයිසිකල් වැනි වාහන සඳහා ලබාගන්නේ තුන්වන පාර්ශවයේ  ඉන්ෂුවරන්ස් එකක්වෙයි එය නැතිව ගමන්කිරීම වරදක්වෙයි එහෙත් මෙම තුන්වන පාර්ශවයේ රක්ෂණයෙන් ඇති ඵලය කුමක්දැයි සිතේ මෙහි තුන්වන පාර්ශවය යනු අනතුරට පත්වන මගියා හෝ වාහනය වියයුතුයි
නමුත් අනතුරට පත්වූ කෙනෙක් මෙම තුන්වන පාර්ශවයේ ඉන්ෂුවරන්ස් එකෙන් ප්‍රතිලාභ ලබාගන්නවාදැයි පැහැදිලි නැත එබැවින් මෙය ඉන්ෂුවරන්ස් කොම්පැණි වලට මුදල් ලබාගැනීම සඳහා ඇතිකල ක්‍රමයක් නොවේදැයි සිතේ


No comments:

Post a Comment