Thursday, May 10, 2018

නව රජයක්



නවීන ලෝකයේ රාජාණ්ඩු ක්රමය අසාර්ථකයි හොද රජවරු සොයා ගැනීමට අපහසු නිසා  
 සමාජවාදී ක්රමය අසාර්ථකයි සැබෑ මිනිස් ස්වභාවය පුද්ගලික අයිතියට කැමතිබව නිසා
 ප්රජාතන්ත්ර ක්රමය ප්රශ්ණ සහගතයි අඩුපාඩු සහිතයි නමුත් තියාගෙන ඉන්නවා වෙන ක්රමයක් නැති නිසා දෙමුහුන් ආංඩුවක් හැදුවොත් නරකද පක්ෂපාට නැති විද්වත් සභාවකුත් මුහු කරගෙන
මෙහි අඩුපාඩු තියනවා නම් තව හදල ගන්න පුළුවන්

Thursday, April 19, 2018

නිදුක්වීම


  

නිදුක්වීම - happiness – see the translation

කෙනෙකුට තියන බාහිර කරදර නැති වෙනකොට බාහිර අවශ්‍යතා සම්පූර්ණ වෙනකොට සතුට ඇති වෙනව කියන එකයි  බටහිර දර්ශනය වන්නෙ එබැවින් ඒ අය අලුත් අලුත් දේවල් හොයාගන්නව ඒව භාවිතයට ගන්නව
නමුත් එක ලෙඩකට හරියන බේතක් හොයාගන්න කොට තව අලුත් ලෙඩ ඇතිවෙනව
එක යුද්ධයක් ඉවර වෙනකොට යුද මානසිකත්වයෙන් ඉන්න මිනිස්සු තව යුද්දයක් පටන් ගන්නව
පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් හදාගත්තත්  පූර්ණ සමාජවාදී රාජ්‍යයක් හදාගත්තත් ජීවිත දුක නැතිවෙන්නෙ නැහැ
එය හොදය් එයින් ජීවිත පහසුව ඇතිවෙනව නමුත් ජීවිත දුක ව්‍යාධි දුක ජරා දුක මරණ දුක නැතිවෙන්නෙ නැහැ

කෙනෙකුට සැබෑ සැප සතුට ඇති වෙන්නෙ එයාගේ සිතේ ඇති රාගබව ද්වේශ බව මෝහ බව ඉවත් කරහම බවය්
බුද්ධදර්මයෙ උගන්වන්නෙ
එය වෙන කාටවත් කරලදෙන්න බැරි වෙන කාටවත් කියල කරවගන්න බැරි  තමුන්වෙනුවෙන් තමුන්විසින් ඉටුකර ගතයුතු දෙයක් බවය් දක්වා තියෙන්නෙ
එතකොට හොදින් සෙවිලිකළ ගෙයක් වැස්සට තෙමෙන්නෙ නැතිව වගේ බාහිර කරදර කොපමණ තිබුනත් ඒ අය සතුටින් ඉන්නව
ඒ සතුටට බාහිර කරදර බලපාන්නෙ නැහැ  අදාල වෙන්නෙ නැහැ
බව උදුරා දමන මග කියන ධර්මය බුද්ධදර්මය යනුවෙන් මිනිස්සු හඳුන්වනව

In western philosophy they believe giving good external facilitates and solving all external problems may cause and create happiness
But producing an accurate medicine for a certain disease not a complete solution
Because another disease arise
Settle down a war is not the end of wars the people with warlike minds will start another
The perfect democratic government or the perfect socialist government is not the solution the both are means same
Those are not the perfect solution for happiness but they are good because that’s help to live easily
But illness ageing death etc those can’t end

In Buddhist philosophy describe the perfect way to live happily the describing method to live happily is remove the desireness angryness and foolishness in mind
The Lord Buddha preached buddhist philosophy describe the methods and how to do this

Saturday, March 31, 2018

බොරලුගොඩ පියරතන ස්වාමීන්වහන්සේ

බොරලුගොඩ පියරතන ස්වාමීන්වහන්සේ
උන්වහන්සේ පැවිදිකල ගුරු ස්වාමීන්වහන්සේ – විනයාචාර්ය ලත්පඳුරේ රේවත ස්වාමීන්වහන්සේ
උපත – 1872
ගම – ඉගුරුදළුව
ගිහි වාසගම – පැලවත්ත හෙට්ටිගේ
පැවිදිවූ වර්ෂය – 1881 වයස අව්රුරුදු 9 දී
අද්යාපනය – කළුතර දර්මවිජය පිරිවෙන
බොරලුගොඩ පන්සල ප්‍රතිමා මන්දිරය තැනවීම – 1937
බොරලුගොඩ ශ්‍රී පියරතන ක වි ආරම්බය – 1939
අපවත්වීම – 1975 වයස අවුරුදු 103 දී
ගෝල ස්වාමීන්වහන්සේලා
1 දෙහිකුබුරේ මංගල ස්වාමීන්වහන්සේ – ගිහිකල අබේසිංහ පරම්පරාවේ කෙනෙක්
2 බොරලුගොඩ රතනසාර ස්වාමීන්වහන්සේ
3 අතලේ දේවරක්කිත ස්වාමීන්වහන්සේ
4 දෙමටගොඩ පියරතන ස්වාමීන්වහන්සේ
බොරලුගොඩ පන්සල ප්‍රතිමා මන්දිරය තැනවීම සම්බන්ද වාර්තා පොතක චායාරුප මෙහි පහත දක්වා ඇත

Thursday, March 22, 2018

වර්තමාන බොරළුගොඩ ගම

වර්තමාන බොරලුගොඩ ගම
ගමක සුන්දරත්වය බාහිර පෙනුමෙන් හරියාකාරව තේරුම් ගත නොහැකි බව කරුණාවෙන් සලකන්න

1 රිචෙල් මුදලාලිගේ ගෙදර අද පෙනුම
2 රිචෙල් මුදලාලිගේ ගෙදර ලගින් බොරලුගොඩට යාමට අලුතින් සාදා ඇති පාලම
3 පාලම උඩ සිට බලනවිට පෙනෙන මගුරු ගඟ
4 බොරලුගොඩ පැරණි තැපැල් කන්තෝරුව
5 මෙතනින් එහා ඉන්ගුරුදලුවයි
6 බොරලුගොඩ පන්සල  බොරලුගොඩ පියරතන ස්වාමීන්වහන්සේ වැඩවාසය කර ඇත්තේ මෙම පන්සලේය
   මම  කලක් විදුහල්පති වශයෙන් සේවය කල බොරලුගොඩ ශ්‍රී පියරතන කනිෂ්ට විද්‍යාලයට 
   උන්වහන්සේගේ නම තබා ඇත්තේ එම පාසල උන්වහන්සේගේ මූලිකත්වයෙන් අරම්බකරනලද පාසලක්
    නිසා විය යුතුය
7 බොරලුගොඩ පැරණි කඩමණ්ඩිය එම කාලයේ මෙහි කඩ හයක් පමණ තිබීඇති අතර ප්‍රදේශයේ ලොකුම
   කඩමණ්ඩිය වී ඇත්තේ මෙයයි  බඩු ගෙනවිත් ඇත්තේ මගුරු  ගඟ දිගේ පාරු වලිනි අද එය සරු සාර
   තේවත්තකි ගම්මඩුව පවත්වන්නට ඇත්තේ මේ අසලය
8 අනිත් පැත්තෙන් බොරලුගොඩපාසලටයනපාර
9 එගොඩ වියයුතු මම අවුරුදු තුනක් පමණ එගොඩ මෙගොඩ ගිය ඒදන්ඩ අදටත් එසේම ඇත
10 එගොඩ වියයුතු මම අවුරුදු තුනක් පමණ එගොඩ මෙගොඩ ගිය ඒදන්ඩ අදටත් එසේම ඇත
11 පාසලට යනපාර
12 පැරණි විදුහල්පති කොතලාවල මහතාගේ නිවස
13 බොරලුගොඩ පාසල අද තත්වය
14 බොරලුගොඩ පාසල අද තත්වය

Monday, January 15, 2018

අති පුරාණ පූජා වස්තුන් පාගන්නට සැලැස්වීම



         
අති පුරාණ පූජා වස්තුන් පාගන්නට සැලැස්වීම
පුරාණ කාලය්දී බුදුරජානන් වහන්ස ප්රතිමා සාදා නැත එය කිරීමට නහැකි කටයුත්තක් බැවිනය
අතිගවුරවය නිසාය
ලංකාව මුල්ම බුද්ධ ප්රතිමාව ගැන සදහන් වන්න බුද්ධ පරිනිර්වාණයන් අවරුදු හයසියයකට පමණ පසු ක්රි ව 127 වසභ රජු කාලය දීය
අතීතය් බුදුරජානන් වහන්ස නිරූපනය කර ඇත්ත් 1 හිස් අසුනක් 2 සක්මන් මලුවක් 3 ශ්රී පාද සටහන 4 ශ්රී මහා බා්ධීන් වහන්ස රූපය ආකාරයටය වන්දනා කර ඇත්ත් එම සංක්ත වලටය
එම අකාරයට පුරාණ කාලය්දී ශත සහස්ර ගණනක් මිනිසුන් වන්දනා කල
ශ්රී පාද සටහන් රාශියක් රාශියක් වර්ථමානය් විවිධ තැන්වල මිනිසුන්ට පෑගන්නට දමා අැති අයුරු දැකගන්නට හැක
මුලින් ඉසුරුමුණිය රජමහ විහාරය ඇති ශ්රී පාද සටහන දක්වා අැත
ඉන්පසුව දක්වා අැත්ත් වර්ථමානය් මිනිසුන් පෑගන තැන්වල සවිකර අැති
ශ්රී පාද සටහන් ය

14/01/2018 අව්කන රජමහාවිහාරය වන්දනා කිරීම



        14/01/2018 අව්කන රජමහාවිහාරය වන්දනා කිරීම

Wednesday, December 20, 2017

පරිහානියට ගිය බරලුගඩගම


පාර වනස්වූ බැවින් පරිහානියට ගිය බරලුගඩ ගම

1 ඡායා රූපය පාසලට යන පාර
2 අවුරුදු තුනක් පමණ එම පාසල විදුහල්පති වූ මම පාසලට යාමට අවුරුදු තුනක්  එගඩ මගඩ ගිය ඒ ද්ණ්ඩ අදත් ඒ අයුරින්ඇත
3 පාසලට යන පාර
4 ඉස්සර සිට් විදුහල්පතිවරයක් වූ කතලාවල මහත්තයග ගදර
5 කාලයකට පසුව වැසීගිය බරලුගඩ පාසල අද තත්වය