Friday, January 18, 2019

බටදොඹලෙන සංචාරය - 17/01/19


      බටදොඹලෙන සංචාරය - 17/01/19

      බලංගොඩ මානවයා Homo Sapian Sapion Balangodiases
     එම ප්රදේශයේ අවුරුදු16000 පෙර ජීවත්වූ බවට හදුනාගෙන ඇති නිවහන





2 comments:

  1. ෆාහියන්ගල මතක් උනා

    ReplyDelete
    Replies
    1. මෙය පාහියන්ගලට වැඩිය වෙනස් හුගක් උස තාප්පයක් වගේ ගල්කන්දක පහල තියෙන්නෙ එහා කෙලවරෙන් දිය පාරකුත් ගලා හැලෙනවා කුරුවිට කොරතොට පාරෙන් ටිකක් දුර ගිහින් බටදොඹලෙනට හැරෙනතැන ගහල තියනව බටදොඹලෙනට දුර කිලෝමීටර 1.5 යි කියල ගිහිල්ල බලන්න ඕන වැඩේ හැටි අපි කීපදෙනෙක් විතරයි ගියෙ අපේ කාංඩෙ වැඩිදෙනෙක් ආපහු හැරිල තිබුන
      යන්න බෑ කියල

      Delete