Friday, September 16, 2022

සිංහල ජාතිය සහ විජය

 







සිංහල ජාතිය සහ විජය

වර්ථමානයෙහි බොහෝදෙනා අසා ඇත්තේ සිංහල ජාතිය පැවතඑන්නේ විජයගෙන් බවය

විජය ලංකාවටඑන්නේ ඉන්දියාවේ සිටය

අයහපත් හැසිරීම නිසා රටින් පිටුවාහල් කිරීම නිසාය

එය එසේ නම් ඉන්දියාවේ සිංහලයන් සිටියා විය යුතුය

එය එසේ නම් ඉන්දියාවේ සිංහල භාෂාව තිබිය යුතුය

නමුත් ඉන්දියාවේ සිංහල භාෂාව තිබුනබවක් දැනගන්නට නැත

ඉන්දියාවේ සිංහලයන් සිටිබවක්ද දැනගන්නට නැත

එබැවින් එය අමූලික බොරුවක් විය යුතුය

 

සත්‍ය කථාව වන්නේ මෙයයි

පෙරකාලයේ ලංකාව හ‍ුන්වා ඇත්තේ හෙළ දිවයින නමිනි

එහි දේව යක්ෂ නාග කුම්භාණ්ඩ   යන ග්‍රෝත්‍ර හතරක ජනතාව ජීවත්වී ඇත

ඔවුන් ජීවත්වූ ප්‍ර ‍ෙද්ශ අනුව හෙළ දිවයින  දේවහෙලය යක්ෂහෙලය නාගහෙලය කුම්භාණ්ඩහෙලය යනුවෙන් කොටස් හතරකින් යුක්තවී ඇත

එබැවින් හෙලදිවයින සිව්හෙලය යනුවෙන් හුන්වා ඇත

හෙලදිවයිනේ සිටි ජනතාව  සිව්හෙලයන් නොහොත් සිංහලයන් වෙයි

සිව්හෙලයේ භාෂාව සිව්හෙල භාෂාවයි

නොහොත් සිංහල භාෂාවයි

සිංහල ජාතිය යනු පෙරකාලයේ සිට හෙලදිවයිනෙහි සිටි ජාතියයි

 

විජය සම්බන්ධව සැබෑ කථාව අරිසෙන් අහුබුදු ශූරීන් විසින් ලියාඇති ‘ඉර හ නැි රට යන පොතේ සහන්ව ඇත

එහි සහන්ව ඇති ආකාරයට

පෙරකාලයේ ඉන්දියාවේ ලාට රට වර් මන් නමැති මංපහරන හොරෙක් සිට ඇත

ඔහුට හීලෑ කරගත් සිංහයෙක් සිට ඇත

ඔහු එම සිංහයා උපයෝගී කරගනිමින් මගයන වෙළ කංඩායම් බියගන්වා ඔවුන්ගේ වස්තුව පැහැරගෙන ඇත

එකල සිට ඇති සුප්පා දේවී යන රජ දියණිය නිවසින් බැහැරව එම එක් වෙළඳ කංඩායමක් සමග

යන්නටවී ඇත

වර්මන් විසින් එම වෙළඳ කංඩායම කොල්ලකන අතර සුප්පාදේවියද තමන් සිටි ගල්ගුහාවට රැගෙනගොස්  ඇත

ඉන්පසු කාලයේ වර් මන්ට දාව සුප්පා දේවියට දරුවන් දෙදෙනෙක් ඉපිද ඇත

පසු කාලයේ වෙළ කංඩායමක් කොල්ල කෑමේදී වර් මන් මරණයට පත්ව ඇත

ඉන්පසු සිංහයා විසින් සුප්පා දේවිය  සහ දරුවන් දෙදෙනා පෝෂණය කර ඇත

දරුවන් දෙදෙනා වර් මන්ට දාව උපන් අයමිස සිහයාට දාව උපන්අය නොවේ

තිරිසනකුට මනුෂ්‍ය ස්ත්‍රියකට දරුවන් ජාතකලනොහැකි බැවින

එසේ හැකියාවක් තිබින නම් වර්ථමානයේදී  බලුබාහුලාද බලු සීවලීලාද සිටින්නට ඉඩ ඇත

නමුත් එවැන්නක් ගැන දැනගන්නට නැත

කාලයකට පසු සිංහයාගෙන් යැපෙමින් ගල්ගුහාවේ විසීම රුචි නොවූ පුතා මව සහ නැගණිය සමග අසල ගමකට පලාගොස් ඇත

එම පුතා තම නැගණිය සමගවූ අසම්මත විවාහයෙන් ඉපදී ඇති විජය පසුකාලයේ අයහපත් හැසිරීම නිසා ඉන්දියාවෙන් පිටුවාහල්කරනලද  බැවින් හෙලදිවයිනට පැමිණ ඇත

එම සම්පූර්ණ කතාව අරිසෙන් අහුබුදු ශූරීන් විසින් ලියාඇති ‘ඉර හ නැි රට යන පොතේ සහන්ව ඇත

එම සත්‍ය කතාව ඉවත දමා පසුකාලයේ අපේරටේ ලමයින්ට කුඩා කාලයේදීම උගන්වන සිංහල ජාතිය ඇතිවීම සම්බන්ධවවූ ප්‍රබන්ධ කතාව එය අසා ඇති කව්රුත් දනිති

සත්‍ය කතාව වන්නේ සිංහල ජාතිය යන්න විජයගෙන් පැවත එන ජාතියක් නොව පෙර කාලයේ සිට හෙලදිවයිනෙහි සිටි ජාතිය බවයි

අපේරටේ ලමයින්ට කියාදියයුතුව ඇත්තේ එම සත්‍ය කතාවයි

ඉංග්‍රීසි ආංඩුව පැවති කාලයේදීත් අපට අපේ ජාතිය සිංහල යනුවෙන් ලිවීමට ඉඩහැර තිබුනි

1972 දී එයද අපට අහිමි කරනු ලැබීය

1 comment:

  1. සිංහල කියා භාෂෘවක් ඉන්දියාවේ නැතුවා වාගේ ම, ව්‍යවහාර වර්ෂ පූර්ව හයසිය ගණංවල ලංකාවේ තිබුණේ ත් නැහැ.

    ReplyDelete