ඉසින්බැස්සගල රජමහා විහාරය වන්දනාව 19-02-2019
 ඉසින්බැස්සගල යනුවෙන් 
අදහස් කරන්නේ ඉර්ෂිවරුන් අහසින් පැමිණ බැස්ස ගල යන්නයි  බුදුහාමුදුරුවන් 
සිටියේ ලංකාවේ යයි කියන අය කියන්නේ මෙය ඉසිපතනය බවයි මිගදාය බවයි පස්වග 
තපසුන්ට ධර්මදේශණා කලේ මෙහිදී බවයි මෙය බවුද්ධයින් විසින් දැක බලා වන්දනා 
කලයුතු සතර ස්ථානයන්ගෙන් එකක් බවයි නම් වල අර්ථයෙන් බැලූවිට එය අපූරුවට 
ගැලපෙයි ඉසිපතනය යන්නෙහි අර්ථයද ඉර්ෂිවරුන් අහසින් පැමිණ ගොඩ බැස්ස තැන 
යන්න බැවිනි













 
No comments:
Post a Comment