නිර්වාණය
අනුරාධපුර සමාධි බුදු පිළිමවහන්සේ
නිර්වාණය
බුදු දහමෙහි ප්රාදාන අරමුණ ලෙස දැක්වෙන්නේ
නිර්වාණය අවබෝධ කරගැනීමයි
එම අවබෝධයෙන් සියඵ දුක් කෙළවර වන බැවිනි
එය මරණින් පසු අවබෝධවන දෙයක් ලෙස සමහරඋන්ගේ
වැරදි මතයක් ඇතත් එය සමිපූර්ණයෙන්ම වැරදි අදහසකි
මරණින් පසු ලැබෙන
නිර්වාණයක් නැති අතර ලැබෙන්නේ
දුක් සහිත වූ තවත් භවයකි
නිර්වාණය අවබෝධය කරන්නේ ජීවත්වන
කෙනෙකඋ පමණය
එය පරම සත්‍යය අවබෝධයෙන් මනස පත්වන
උසස් තත්වයකි
එම අවබෝධය ලැබූ කෙනෙකඋට දුක සැප වෙනසක් නැත
ගද සුවද වෙනසක් නැත
රස නීරස වෙනසක් නැත
අවට ඝෝෂාව තිබීම නොතිබීම වෙනසක් නැත
ලස්සන අවලස්සන වෙනසක් නැත
අවුකන බුදුපිළිමවහන්සේ |
වෙනසක් නැත
නමුත් වරදවා තේරඋමි නොගත
යුතඋය
එම අවබෝධය ලැබූ කෙනෙකඋට වුවද
දුක සැප වෙනස දැනේ
ගද සුවද වෙනස දැනේ
රස නීරස වෙනස දැනේ
අවට ඝෝෂාව තිබීම නොතිබීම වෙනස
දැනේ
ලස්සන අවලස්සන වෙනස පෙනේ
කායික වෙීදනා දැනීම නොදැනීම වෙනස දැනේ
සිදුවන්නේ එවැනි කෙනෙකඋගේ මනසේ ඒවා නිසා
ඇලීමක් ගැටීමක් ඇති නොවීමයි
එවැනි කෙනෙකඋගේ මනසේ ඇත්තේ වෙනස් නොවන
නිරාමිස සැපයකි
බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාට ද
කයේ වෙීදනාවන් දැනේ
එනමුත් උන්වහන්සේලාගේ සිතේ දුක් නැත
උන්වහන්සේලාගේ කයේ වෙීදනාවන් නිමාවන්නේ
පිරිනිවන්පෑමෙනි
කැළණිය රජමහ විහාරය බිතඋසිතඋවමි |
විස්තර කළහැක්කක් නොවෙී
භාෂාවක් යනු අදහස් හැගීමි හැකි අයුරින්
විස්තර කිරීමට සාදාගත් සංඥාසංකේත වලින්
සැදුනකි
එබැවින් ධර්ම ග්රන්ථ වල පවා එය විස්තර කරන්නේ
එහි ඇති නැති ස්වභාවයන් දැක්වීමෙනි
නිර්වාණයෙහි හටගැනීමක් ඇතත් එහි බිදීමක් නැත
එය නිත්යව පවතී
නාරිලතා |
එයට ප්රේදශයක් නැත
එම මනසේ රාග සිතඋවිලි නැත
එම මනසේ ද්වෙිශ සිතඋවිලි නැත
එම මනසේ මෝහ සිතඋවිලි
නැත
එය ලෝකය සහ බැදීමක් නැත
එය ලෝකය ඉක්මවා සිටී
එබැවින් එය ලෝකෝත්තරය
එය පිහිටීමට අවකාශයක් වුවමනා
නැත
එහි සත්ත්වයන් නැත
එහෙත් එයට පැමිණෙන සත්වයන් ඇත
සත්ත්වයන්ගේ නොපැමිණීමෙන් උවූනත්වයක් හෝ
සත්ත්වයන්ගේ පැමිණීමෙන් පූර්ණත්වයක් එහි නැත
රහතන්වහන්සේලාගේ නිවන හීනය
බුදුවරයන් වහන්සේලාගේ නිවන ප්රනීතය වශයෙන්
හීන ප්‍රනීත භාවයක් එහි නැත
කඋරඋනුත් පත්වන්නේ එකම නිර්වාන ධාතඋවටය
එනමුත් මහා කාරඋණික බුදුරජානන්වහන්සේලා
තමන් වහන්සේලා විසින්ම නිර්වාණය අවබෝධකොට
ලෝක සත්ත්වයාහට දුකින් මිදීමට
අමා මහ නිවන්මග දේශනා කරති
කැළණිය රජමහවිහාරය බුදුපිළිමවහන්සේ |
බුදුරජානන්වහන්සේලා අතීත වර්ථමාන අනාගත
වූවාට
නිර්වාණයෙහි අඑත් පරණ වෙනසක් නැත
දීපංකර බුදුරජාණන්වහන්සේගේ ශාසනයේ
නිර්වාණ ධාතඋවත්
ගවුතම බුදුරජාණන්වහන්සේගේ ශාසනයේ
නිර්වාණ ධාතඋවත්
එකමය
කඋරඋනුත් පත්වන්නේ එකම නිර්වාන ධාතඋවටය
නිර්වාණය අනන්ත ගඋනයෙන් යුක්තය
එය පරම සුවයකි අමිලය
නිර්වානය ප්‍රමාණ කල නොහැකි
ඝමිභීර භාවයෙන් යුක්තය
කොපමණ සරල සැපවත් ජීවිතයක්ද |
එය ශඋන්යතාව නොවෙි
එය පරම සුවදෙන නිත්‍ය සුභ මංගල නිරාමිස සැපයකි
එය කාය ඥාන ස්පර්ශ ධර්මතාවයකි
එය ලෝකයේ සත්‍යය වශයෙන් ඇති පරමාර්ථ ධර්මයකි
වැඩි විස්තර සදහා
මහාචාර්යය ගරඋ රේරඋකානේ චන්දවිමල
ස්වාමීන්වහන්සේගේ නිර්වාණ විනිශ්චය පොත
කියවන්න