Friday, May 13, 2016
ශ්‍රී ලංකාවෙී සිංහල දෙමල ප්‍රශ්ණය විසදිය හැක්කේ කෙසේද
ශ්‍රී ලංකාවෙි සිංහල දෙමල ප්‍රශ්ණය විසදිය හැක්කේ කෙසේද
මෙි සදහා මුලින්ම ශ්‍රී ලංකාවෙී සිංහල දෙමළ
ප්‍රශ්ණය ඇතිවී ඇත්තේ ඇයිද යන කාරණය සමිබන්ද කරුණු සොයා බලමු මෙහි එක්
ප්‍රධාන ප්‍රශ්ණයක් වන්නේ භෂාමය ප්‍රශ්ණය බව ඉතාම පැහැදිලිය
මිනිසුන් විවිධ ජාතීන් බවට
බෙදෙන්නේප්රධාන වශයෙන් ඔවුන් කථා කරන භාෂාව ආගම සහ ඔවුන්ගේ සංස්කෘතිමය
හැඩ ගැසීමි අනුවය
ඵහෙත් භාෂා ප්ශ්ණය හරියාකාරව විසදිය හැකිනමි මෙම ප්‍රශ්න
විසදිම පහසුවෙි
ඔවුනොවුන් අතර සන්නිවෙිදන කටයුතූ පහසුවෙන් සිදුවන බැවිනි
ලන්දේසීන්ට පසු ශ්‍රී ලංකාව අල්ලාගත් ඉංග්‍රීසින් ලංකාවෙහි කෝපි වවන්නට පටන්
ගෙන ඇත ඒ සදහා ඔවුන්ට විශාල සේවක සංඛ්‍යාවක් අවශ්‍ය වූනමුත් අභිමානවත්
ජාතියක් වූ සිංහලයන් සුද්දන්ගේ වතුවල කුලීවැඩට යාමට අකමැතිවිය මෙය ඔවුන්ට
විශාල පුශ්ණයක් වූ අතර මෙය විසදාගැනීමට ඔවුන් විසින් කර ඇත්තේ දකුණු ඉන්දියාවෙන්
දෙමළ ජාතිකයන් මෙරටට ගෙනඒමයි එසේ ගෙනආ දෙමළ ජාතිකයන්වතුවල එකට
යාවූකාමර හෙවත් ලයින් කාමරවල පදිංචි කරවනලදී
පසුව තව ලිවීමට බලාපොරෙත්තඋයි
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment