Saturday, March 31, 2018

බොරලුගොඩ පියරතන ස්වාමීන්වහන්සේ

බොරලුගොඩ පියරතන ස්වාමීන්වහන්සේ
උන්වහන්සේ පැවිදිකල ගුරු ස්වාමීන්වහන්සේ – විනයාචාර්ය ලත්පඳුරේ රේවත ස්වාමීන්වහන්සේ
උපත – 1872
ගම – ඉගුරුදළුව
ගිහි වාසගම – පැලවත්ත හෙට්ටිගේ
පැවිදිවූ වර්ෂය – 1881 වයස අව්රුරුදු 9 දී
අද්යාපනය – කළුතර දර්මවිජය පිරිවෙන
බොරලුගොඩ පන්සල ප්‍රතිමා මන්දිරය තැනවීම – 1937
බොරලුගොඩ ශ්‍රී පියරතන ක වි ආරම්බය – 1939
අපවත්වීම – 1975 වයස අවුරුදු 103 දී
ගෝල ස්වාමීන්වහන්සේලා
1 දෙහිකුබුරේ මංගල ස්වාමීන්වහන්සේ – ගිහිකල අබේසිංහ පරම්පරාවේ කෙනෙක්
2 බොරලුගොඩ රතනසාර ස්වාමීන්වහන්සේ
3 අතලේ දේවරක්කිත ස්වාමීන්වහන්සේ
4 දෙමටගොඩ පියරතන ස්වාමීන්වහන්සේ
බොරලුගොඩ පන්සල ප්‍රතිමා මන්දිරය තැනවීම සම්බන්ද වාර්තා පොතක චායාරුප මෙහි පහත දක්වා ඇත

Thursday, March 22, 2018

වර්තමාන බොරළුගොඩ ගම

වර්තමාන බොරලුගොඩ ගම
ගමක සුන්දරත්වය බාහිර පෙනුමෙන් හරියාකාරව තේරුම් ගත නොහැකි බව කරුණාවෙන් සලකන්න

1 රිචෙල් මුදලාලිගේ ගෙදර අද පෙනුම
2 රිචෙල් මුදලාලිගේ ගෙදර ලගින් බොරලුගොඩට යාමට අලුතින් සාදා ඇති පාලම
3 පාලම උඩ සිට බලනවිට පෙනෙන මගුරු ගඟ
4 බොරලුගොඩ පැරණි තැපැල් කන්තෝරුව
5 මෙතනින් එහා ඉන්ගුරුදලුවයි
6 බොරලුගොඩ පන්සල  බොරලුගොඩ පියරතන ස්වාමීන්වහන්සේ වැඩවාසය කර ඇත්තේ මෙම පන්සලේය
   මම  කලක් විදුහල්පති වශයෙන් සේවය කල බොරලුගොඩ ශ්‍රී පියරතන කනිෂ්ට විද්‍යාලයට 
   උන්වහන්සේගේ නම තබා ඇත්තේ එම පාසල උන්වහන්සේගේ මූලිකත්වයෙන් අරම්බකරනලද පාසලක්
    නිසා විය යුතුය
7 බොරලුගොඩ පැරණි කඩමණ්ඩිය එම කාලයේ මෙහි කඩ හයක් පමණ තිබීඇති අතර ප්‍රදේශයේ ලොකුම
   කඩමණ්ඩිය වී ඇත්තේ මෙයයි  බඩු ගෙනවිත් ඇත්තේ මගුරු  ගඟ දිගේ පාරු වලිනි අද එය සරු සාර
   තේවත්තකි ගම්මඩුව පවත්වන්නට ඇත්තේ මේ අසලය
8 අනිත් පැත්තෙන් බොරලුගොඩපාසලටයනපාර
9 එගොඩ වියයුතු මම අවුරුදු තුනක් පමණ එගොඩ මෙගොඩ ගිය ඒදන්ඩ අදටත් එසේම ඇත
10 එගොඩ වියයුතු මම අවුරුදු තුනක් පමණ එගොඩ මෙගොඩ ගිය ඒදන්ඩ අදටත් එසේම ඇත
11 පාසලට යනපාර
12 පැරණි විදුහල්පති කොතලාවල මහතාගේ නිවස
13 බොරලුගොඩ පාසල අද තත්වය
14 බොරලුගොඩ පාසල අද තත්වය