බොරලුගොඩ පියරතන ස්වාමීන්වහන්සේ
උන්වහන්සේ පැවිදිකල ගුරු ස්වාමීන්වහන්සේ – විනයාචාර්ය ලත්පඳුරේ රේවත ස්වාමීන්වහන්සේ
උපත – 1872
ගම – ඉගුරුදළුව
ගිහි වාසගම – පැලවත්ත හෙට්ටිගේ
පැවිදිවූ වර්ෂය – 1881 වයස අව්රුරුදු 9 දී
අද්යාපනය – කළුතර දර්මවිජය පිරිවෙන
බොරලුගොඩ පන්සල ප්‍රතිමා මන්දිරය තැනවීම – 1937
බොරලුගොඩ ශ්‍රී පියරතන ක වි ආරම්බය – 1939
අපවත්වීම – 1975 වයස අවුරුදු 103 දී
ගෝල ස්වාමීන්වහන්සේලා
1 දෙහිකුබුරේ මංගල ස්වාමීන්වහන්සේ – ගිහිකල අබේසිංහ පරම්පරාවේ කෙනෙක්
2 බොරලුගොඩ රතනසාර ස්වාමීන්වහන්සේ
3 අතලේ දේවරක්කිත ස්වාමීන්වහන්සේ
4 දෙමටගොඩ පියරතන ස්වාමීන්වහන්සේ
බොරලුගොඩ පන්සල ප්‍රතිමා මන්දිරය තැනවීම සම්බන්ද වාර්තා පොතක චායාරුප මෙහි පහත දක්වා ඇත
No comments:
Post a Comment