වර්තමාන බොරලුගොඩ ගම
ගමක සුන්දරත්වය බාහිර පෙනුමෙන් හරියාකාරව තේරුම් ගත නොහැකි බව කරුණාවෙන් සලකන්න
1 රිචෙල් මුදලාලිගේ ගෙදර අද පෙනුම
2 රිචෙල් මුදලාලිගේ ගෙදර ලගින් බොරලුගොඩට යාමට අලුතින් සාදා ඇති පාලම
3 පාලම උඩ සිට බලනවිට පෙනෙන මගුරු ගඟ
4 බොරලුගොඩ පැරණි තැපැල් කන්තෝරුව
5 මෙතනින් එහා ඉන්ගුරුදලුවයි
6 බොරලුගොඩ පන්සල බොරලුගොඩ පියරතන ස්වාමීන්වහන්සේ වැඩවාසය කර ඇත්තේ මෙම පන්සලේය
මම කලක් විදුහල්පති වශයෙන් සේවය කල බොරලුගොඩ ශ්‍රී පියරතන කනිෂ්ට විද්‍යාලයට
උන්වහන්සේගේ නම තබා ඇත්තේ එම පාසල උන්වහන්සේගේ මූලිකත්වයෙන් අරම්බකරනලද පාසලක්
නිසා විය යුතුය
7 බොරලුගොඩ පැරණි කඩමණ්ඩිය එම කාලයේ මෙහි කඩ හයක් පමණ තිබීඇති අතර ප්‍රදේශයේ ලොකුම
කඩමණ්ඩිය වී ඇත්තේ මෙයයි බඩු ගෙනවිත් ඇත්තේ මගුරු ගඟ දිගේ පාරු වලිනි අද එය සරු සාර
තේවත්තකි ගම්මඩුව පවත්වන්නට ඇත්තේ මේ අසලය
8 අනිත් පැත්තෙන් බොරලුගොඩපාසලටයනපාර
9 එගොඩ වියයුතු මම අවුරුදු තුනක් පමණ එගොඩ මෙගොඩ ගිය ඒදන්ඩ අදටත් එසේම ඇත
10 එගොඩ වියයුතු මම අවුරුදු තුනක් පමණ එගොඩ මෙගොඩ ගිය ඒදන්ඩ අදටත් එසේම ඇත
11 පාසලට යනපාර
12 පැරණි විදුහල්පති කොතලාවල මහතාගේ නිවස
13 බොරලුගොඩ පාසල අද තත්වය
14 බොරලුගොඩ පාසල අද තත්වය
No comments:
Post a Comment