Saturday, March 31, 2018

බොරලුගොඩ පියරතන ස්වාමීන්වහන්සේ

බොරලුගොඩ පියරතන ස්වාමීන්වහන්සේ
උන්වහන්සේ පැවිදිකල ගුරු ස්වාමීන්වහන්සේ – විනයාචාර්ය ලත්පඳුරේ රේවත ස්වාමීන්වහන්සේ
උපත – 1872
ගම – ඉගුරුදළුව
ගිහි වාසගම – පැලවත්ත හෙට්ටිගේ
පැවිදිවූ වර්ෂය – 1881 වයස අව්රුරුදු 9 දී
අද්යාපනය – කළුතර දර්මවිජය පිරිවෙන
බොරලුගොඩ පන්සල ප්‍රතිමා මන්දිරය තැනවීම – 1937
බොරලුගොඩ ශ්‍රී පියරතන ක වි ආරම්බය – 1939
අපවත්වීම – 1975 වයස අවුරුදු 103 දී
ගෝල ස්වාමීන්වහන්සේලා
1 දෙහිකුබුරේ මංගල ස්වාමීන්වහන්සේ – ගිහිකල අබේසිංහ පරම්පරාවේ කෙනෙක්
2 බොරලුගොඩ රතනසාර ස්වාමීන්වහන්සේ
3 අතලේ දේවරක්කිත ස්වාමීන්වහන්සේ
4 දෙමටගොඩ පියරතන ස්වාමීන්වහන්සේ
බොරලුගොඩ පන්සල ප්‍රතිමා මන්දිරය තැනවීම සම්බන්ද වාර්තා පොතක චායාරුප මෙහි පහත දක්වා ඇත

Thursday, March 22, 2018

වර්තමාන බොරළුගොඩ ගම

වර්තමාන බොරලුගොඩ ගම
ගමක සුන්දරත්වය බාහිර පෙනුමෙන් හරියාකාරව තේරුම් ගත නොහැකි බව කරුණාවෙන් සලකන්න

1 රිචෙල් මුදලාලිගේ ගෙදර අද පෙනුම
2 රිචෙල් මුදලාලිගේ ගෙදර ලගින් බොරලුගොඩට යාමට අලුතින් සාදා ඇති පාලම
3 පාලම උඩ සිට බලනවිට පෙනෙන මගුරු ගඟ
4 බොරලුගොඩ පැරණි තැපැල් කන්තෝරුව
5 මෙතනින් එහා ඉන්ගුරුදලුවයි
6 බොරලුගොඩ පන්සල  බොරලුගොඩ පියරතන ස්වාමීන්වහන්සේ වැඩවාසය කර ඇත්තේ මෙම පන්සලේය
   මම  කලක් විදුහල්පති වශයෙන් සේවය කල බොරලුගොඩ ශ්‍රී පියරතන කනිෂ්ට විද්‍යාලයට 
   උන්වහන්සේගේ නම තබා ඇත්තේ එම පාසල උන්වහන්සේගේ මූලිකත්වයෙන් අරම්බකරනලද පාසලක්
    නිසා විය යුතුය
7 බොරලුගොඩ පැරණි කඩමණ්ඩිය එම කාලයේ මෙහි කඩ හයක් පමණ තිබීඇති අතර ප්‍රදේශයේ ලොකුම
   කඩමණ්ඩිය වී ඇත්තේ මෙයයි  බඩු ගෙනවිත් ඇත්තේ මගුරු  ගඟ දිගේ පාරු වලිනි අද එය සරු සාර
   තේවත්තකි ගම්මඩුව පවත්වන්නට ඇත්තේ මේ අසලය
8 අනිත් පැත්තෙන් බොරලුගොඩපාසලටයනපාර
9 එගොඩ වියයුතු මම අවුරුදු තුනක් පමණ එගොඩ මෙගොඩ ගිය ඒදන්ඩ අදටත් එසේම ඇත
10 එගොඩ වියයුතු මම අවුරුදු තුනක් පමණ එගොඩ මෙගොඩ ගිය ඒදන්ඩ අදටත් එසේම ඇත
11 පාසලට යනපාර
12 පැරණි විදුහල්පති කොතලාවල මහතාගේ නිවස
13 බොරලුගොඩ පාසල අද තත්වය
14 බොරලුගොඩ පාසල අද තත්වය

Monday, January 15, 2018

අති පුරාණ පූජා වස්තුන් පාගන්නට සැලැස්වීම



         
අති පුරාණ පූජා වස්තුන් පාගන්නට සැලැස්වීම
පුරාණ කාලය්දී බුදුරජානන් වහන්ස ප්රතිමා සාදා නැත එය කිරීමට නහැකි කටයුත්තක් බැවිනය
අතිගවුරවය නිසාය
ලංකාව මුල්ම බුද්ධ ප්රතිමාව ගැන සදහන් වන්න බුද්ධ පරිනිර්වාණයන් අවරුදු හයසියයකට පමණ පසු ක්රි ව 127 වසභ රජු කාලය දීය
අතීතය් බුදුරජානන් වහන්ස නිරූපනය කර ඇත්ත් 1 හිස් අසුනක් 2 සක්මන් මලුවක් 3 ශ්රී පාද සටහන 4 ශ්රී මහා බා්ධීන් වහන්ස රූපය ආකාරයටය වන්දනා කර ඇත්ත් එම සංක්ත වලටය
එම අකාරයට පුරාණ කාලය්දී ශත සහස්ර ගණනක් මිනිසුන් වන්දනා කල
ශ්රී පාද සටහන් රාශියක් රාශියක් වර්ථමානය් විවිධ තැන්වල මිනිසුන්ට පෑගන්නට දමා අැති අයුරු දැකගන්නට හැක
මුලින් ඉසුරුමුණිය රජමහ විහාරය ඇති ශ්රී පාද සටහන දක්වා අැත
ඉන්පසුව දක්වා අැත්ත් වර්ථමානය් මිනිසුන් පෑගන තැන්වල සවිකර අැති
ශ්රී පාද සටහන් ය

14/01/2018 අව්කන රජමහාවිහාරය වන්දනා කිරීම



        14/01/2018 අව්කන රජමහාවිහාරය වන්දනා කිරීම

Wednesday, December 20, 2017

පරිහානියට ගිය බරලුගඩගම


පාර වනස්වූ බැවින් පරිහානියට ගිය බරලුගඩ ගම

1 ඡායා රූපය පාසලට යන පාර
2 අවුරුදු තුනක් පමණ එම පාසල විදුහල්පති වූ මම පාසලට යාමට අවුරුදු තුනක්  එගඩ මගඩ ගිය ඒ ද්ණ්ඩ අදත් ඒ අයුරින්ඇත
3 පාසලට යන පාර
4 ඉස්සර සිට් විදුහල්පතිවරයක් වූ කතලාවල මහත්තයග ගදර
5 කාලයකට පසුව වැසීගිය බරලුගඩ පාසල අද තත්වය






Tuesday, November 7, 2017

යක්කුන්ගෙ තොරතුරු








යක්කුන්ගෙ  තොරතුරු
   නම                            පැටිකිරිය

1.පත්තිනි           ඉන්දීය දේවතාවියක් වූ කන්නගි
2.දෙවොල් දෙවියො       ඉන්දියාවෙන් ආපු යකෙක්
3.රීරියකා        ඉන්දියාවෙ ගුජරාටයෙ සෞරාෂ්ට දේශෙ උපන්    යකෙක්
 4.කලුයකා                    උතුරු ඉන්දියාවෙ හිමාලයෙ උපන් යකෙක්
5.තොට යකා
   නොහොත් අබිමානා     ඉන්දියාවෙ කාසි රට ආඬි මවගෙ කුසෙන්
    උපන් යකෙක්
6.සූනියම් යක්ෂනී           ඉන්දියාවෙ සාගල් නුවර සාගල් රජ්ජුරුවන්ට
   ජාතකව සුසිරි පත්ම බිසවගේ කුසෙන් උපන් ඔඩ්ඩි සූනියම් යක්ෂනී
7.සන්නි යකුන්
   සියලුදෙනා  ඉන්දියාවෙ විසාලා මහනුවර අසූපාල කුමාරිගෙ දරුවො
8.මහසෝනා                   ශ්රී ලාංකාවේ ස්වදේශීය
  හුගක් මන්තර වලට දෙමල වචන දාල තියෙන්නෙ  මන්තර වල කියන
  දේවල් දෙමල යක්කුන්ට තේරෙන්න

   දිසාපති පන්හිද worldpress.com ඇසුරෙනි 

Sunday, November 5, 2017

අනංමනං: අවතාරයක් දැකීම

අනංමනං: අවතාරයක් දැකීම:  අවතාරයක් දැකීම අප ඒ දිනවල නතර වී සිටියේ ජයතිලක ශාලාවේය පහත මාලයේය කාමර සගයා වූයේ බණ්ඩාරවෙල ජයවර්ධනය පසුකාලයේ ඛනිජතෙල් සංස්ථාවේ සේවය කලේය...