Wednesday, August 23, 2017

සං දේශණාව

සං දේශනාව බුදුරජානන්වහන්සේ විසින් විවිධ අවස්ථා වලදී විවිධ දේශනාවන්හි දේශනා කර ඇති
ඉතා උතුම් බුද්ධ දේශනාවකි
අනේක ජාති සං සාරං - සං දා විස් සං අනිබ්බි සං ගාථාවේ සං යන පදය හත් වාරයක් අඩංගුව ඇත
සං සාර සාරෝඝ විණීත ණී සං ආදී ගථා තුනෙහි සං යන පදය විසි හතර වාරයක් අඩංගුව ඇත
සං යන වචනයේ තේරුම එකතු කිරීම රැස් කිරීම යනුයි
සං සාර ගමන යනු මුලාවීමෙන් නොවටිනා අසාර දේවල් සාරයි ශූභයි යනුවෙන් එකතුකරමින් යන ගමනයි
සද්ධර්මය තේරුමි ගැනීමට සංදේශණාව ධර්මය තේරුමිගෙන තිබීම අවශ්‍යය

1 comment:

  1. සම්මා දිට්ඨි පුබ්බංගමෝ , සංමා දිට්ඨි පුබ්බංගමෝ , සං දැකීම ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ පලමුවන පියවරයි.

    ReplyDelete