Tuesday, July 3, 2018

කන්‍යා සොහොයුරියක වේශයෙන් අර්ශස් රෝගයට කෙමක් කරවා ගැනීම


හාස්‍ය රසය සඳහා නිර්මාණය කරනලද කතාවකි 



බසයේ ඉදිරිපස ආසනයේ සිටි කන්‍යා සොහොයුරිය ඉතාමත් ලස්සනය දිව්‍ය ලෝකයෙන් ආ සුරංගනාවියක් වැනිය බසයේ පිටුපස සිටි මගියෙක් ඇයට ඉතාමත් ආදරය කරන්නට විය 
ඔහු සැමදා බසයේ පිටුපස සීට් එකකට වී ඇයගේ ලස්සන බලන්නට විය කන්‍යා සොහොයුරිය බස් එක යන අවසන් තැනින් බැස කන්‍යාරාමයට යන්නීය අපේ මගියා ඔහු බහින තැන පහුකරගෙන එතෙන්ට ගොස් කන්‍යා සොහොයුරිය බස් එකෙන් බහිනතුරු සිට නැවත හරවා එන එම බස්රියෙන්ම  ආපසුවිත් ඔහු බහින තැනින් බසින්නේය ඔහු එම කන්‍යා සොහොයුරියට එතරම්ම ආදරය කළේය අවශ්‍යතාව තිබුන නමුත් ඔහුට  කන්‍යා සොහොයුරිය සමග කතාකරන්නට මෙතෙක් හැකිවී නොතිබුණි
ටික දිනක් යනවිට බසයේ රියදුරුට  මගියාගේ මෙම අමුතු හැසිරීම තේරුම්ගොස් තිබින දිනක් බසය ගමනාන්තයෙන් හරවා ආපසු එන්නට  නවතා තිබෙන විට රියදුරු  මගියා සමග කතාකලේය ‘මහත්තයා අර කන්‍යා සොහොයුරියට හුඟක් කැමති වගේ නේද ’
තව දුරටත් රහස හංගාගෙන සිටීමේ පලක් නැතිබව තේරුම්ගත් මගියා සියල්ල බසයේ රියදුරුට කිවේය ‘මම ඔය කන්‍යා සොහොයුරිය අඳුනනවා මහත්තයට ඔච්චරම ඕනනම් මම ඔය කන්‍යා සොහොයුරිය මහත්තයට යාළුකරලා දෙන්නද’ බසයේ රියදුරු ඇසුවිට මගියාගේ ඉසේ මලක් පිපුනාක් මෙන් විය  ඔහු රියැදුරුට බැගපත් වෙමින් කෙසේහෝ එය කරදෙන මෙන් ඉල්ලා සිටින්නට විය ‘හොඳය් හෙට මම ඒකට ක්‍රමයක් කල්පනා කරල කියන්නන්කො’ බසයේ රියැදුරු කී විට අපේ මගියා ඔහු අතේ රුපියල් දාහේ කොලයක් මිට මොලවා තැබිය ‘වැඩේ කරලා දුන්නොත් මම මීට වැඩිය සලකනවා’ මගියා කීය රියදුරු රියදුරු අසුනේ අපහසුවෙන් එහාමෙහාවෙමින් ඇබරෙමින් සිටියේය   ‘හරි හරි කලබලවෙන්න එපා වැඩය හරි කියල හිතා  ගන්නකො වැඩය කෙරෙන විදිය මම හෙට කියන්නම්කො’රියදුරු මගියාට කීවේය  
පසුවදා හමුවුන විට රියදුරු මගියාට කිවේ මුලින්ම මගියා විසින් ඇයව සිප වැළඳ ගතයුතු බවය් මම හරිම කැමතිය් ඒත් කොහොමද ඒක කරන්නෙ මගියා ඇසීය
 ‘මම කියල දෙන්නම්  හැබය් තමුසේ මම කියන හැටියට විතරක් වැඩකරන්න ඕන ’ මගියා එයට එකඟ විය ඒක කරන්නෙ මෙහෙමය්  ‘ඔය කන්‍යා සොහොයුරිය හැම ඉරිදා දවසකම උදේ දහයට විතර අර පල්ලියෙන් එහා  තියන පාලු සුසාන භූමියට එනවා ඇවිත් එහි කජු ගහ ළඟ තියන ඇගේ මවගේ සොහොන්කොතට මල්තියල  වැඳල  යාජ්නාකරනවා තමුසෙට මුලින්ම කරන්න තියෙන්නෙ උදෙන්ම  එතනට ගිහිල්ල එතන තියන කජු ගහට මුවාවෙලා හැංගිලා ඉන්න එකය් හැබය් ඇය ඈත එනවා දැක්කහම තමුසේ හොඳට කජුගහට මුවාවෙලා හැංගෙන්න ඕන ඇය කජුගහ පාස් කරල යන විත්තිය තමුසෙට තේරුම් ගියාට පස්සෙ තමය් තමුසෙ ආය් බලන්න ඕන හරිද ඉස්සරහට එනකොට ඇයව බලන්න ගිහින්  අහුවෙන්නෙ එහෙම නෑ හරිද   හරි හරි මට තේරුණා ඉතින් කන්‍යා සොහොයුරිය දහයට විතර ඇවිත් සොහොන්කොත ගාව යාජ්නාකරන අතරෙ තමුසෙ කජුගහ අස්සෙන්  එලියට ඇවිල්ල හෙමිහිට ඉක්මනින් කන්‍යා සොහොයුරිය පිටිපස්සට ඇවිත් ඇයව දඟලන්න නොදී තදින් බදාගන්න ඕන  ’ රියදුරු කීය ‘බුදු අම්මෝ ඒක කරන්නෙ කොහොමද ඇය බයවෙලා මරලතෝනි තියල කෑගහය්නෙ පල්ලියෙ සුවාමිලට ඇහුනොත් මලකෙලියක් තමය් වෙන්නෙ’
 ‘ඉන්නවකො පණ්ඩිතය නොවී කියනකන් ඔය ක්‍රිස්තියානි ආගමේ අය ශාන්තුවරයන්ට හරියට සලකනවනෙ තමුසෙ ඇයව බදාගන්නකොටම කන්‍යා සොහොයුරිය අහය් ‘කවුද කවුද’ කියල තමුසෙ ටක්ගාල ශාන්ත හඬින් කියනව ‘දරුවා මම ශාන්තුවරයෙක්’ කියල ඊට පස්සෙ ඇය ශාන්තවෙලා සන්සුන්වෙලා නිශ්සබ්දවෙය් ඊට පස්සෙ එයා තමුසෙට කිසිම බාදාවක් කරන එකක් නැහැ ඒ අතරෙ තමුසෙට කරගන්න ඕන දෙය තමුසෙ කරගන්නව හැබය් පුතෝ වැඩය කරගන්න ඉස්සරවෙලා මොනම වෙලාවකවත් ඉස්සරහ පැත්තෙන් නම් යන්න එපා තමුසෙ එකඟද’ මගියා එකඟ විය
ඊ ළඟ ඉරිදා වන තුරු මගියා සිටියේ නොඉවසිල්ලෙනි ඔහු උදේම සුසාන භූමියට ගොස් කජු ගහට මුවාවී සැඟවී සිටින්නට විය රියදුරු කිව්වා හරියටම හරිය කන්‍යා සොහොයුරිය හරියටම උදේ දහය වනවිට තනිවම එහි පැමිණියාය ඇය රියදුරා කිව්වා වගේම සොහොන්කොතට මල්තියා   වැඳ  යාජ්නා කරන්නට පටන් ගන්නවාත් එක්කම තවත් බලා නොසිටියයුතුබව තේරුම්ගත් මගියා හෙමිහිට ඇගේ පිටුපසට ගොස් ඇයව තරයේ බදා ගත්තේය ඇය කව්ද කව්ද කියා කෑගසා ඇසීය
 ‘දරුවා මම ශාන්තුවරයෙක්’ කී සැනින් ඇය නිහඬවිය සංසුන්විය
ඇගේ පිටුපසින් රුධිරය ගලා හැලෙන්නට විය ඇය වේදනාවෙන් කෙදිරිගාන්නට විය
  මගියාට ඇය ගැන මහත් අනුකම්පාවක් ඇතිවිය තමන් ශාන්තුවරයෙක්යයි කියමින් ඇයව  තවදුරටත්  නොරවටා ඇයට ඇත්ත කිවයුතුයය් ඔහුට සිතුනි
දරුවා මම ශාන්තුවරයෙක් නොවෙමි මගියා කිවේය
මම එය දනිමි කන්‍යා සොහොයුරිය කීවාය
‘මොනවා එසේ නම් ඔබ කවුද’ පුදුමයට පත්වූ මගියා ඇසීය
මම ඔබ පැමිණි බසයේ රියදුරුවෙමි අර්සස් රෝගයෙන් පෙලෙමි එයට පිළියමක්  වශයෙන් අපේ පැරණි ගෙඩි වෙදෙක් කියූ කෙමක් ඔබලවා කරවා ගතිමි බසයේ රියැදුරු කිවේය

1 comment: