Tuesday, July 31, 2018

නවීන විද්‍යාවට පරාදවූ ශුක්රාණුව සහ ඩිම්බය කියූ කවි





නවීන විද්‍යාවට පරාදවූ ශුක්රාණුව සහ ඩිම්බය කියූ කවි 
                                                                                             ශුක්රාණුව ඩිම්බයට කියූ කවිය

ඹබ හමුවට මගේ පැතුම ඉවතගියා                                                         පෙරුම්පුරා ආවත් එය බොඳව ගියා                                                                   සංසාරේ අපි යලි හමුවේද මෙයා                                                              ප්‍රීති මල්ල අස්සෙම මගේ හුස්ම ගියා                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                     
ඩිම්බය ශුක්රානුවට කී කවිය

ඔබ කිව්වට මට එන්නත් බැරුව ගියා                                                                  මිතුරි හින්ද  මා මෝරන්නෙත්  නැතුවා                                                                                                                        

2 comments:

  1. ස්වභාව ධර්මය නිතරම උත්සාහගනු ලබන්නේ ජීවිවර්ගයාගේ බෝවීමට පැවැත්මට කටයුතු කිරීමයි එබැවින් බොහෝ ශාකයන්හි බීජ අඩංගුව ඇත්තේ සතුන් ආහාරයට ගන්නා එලයන් තුලය එමෙන්ම සතුන් තම වර්ගයා බෝකිරීම ස‍දහා සංසර්ගයට පෙළඹවීම සදහා එම කාර්යයයේ නිරතවන ඹවුන්ට ලිංගික ආශ්වාදය ලබාදීමට සලස්වා ඇත නමුත් නවීන විද්‍යාත්මක දැනුමෙන් දියුණුවූ මනුෂ්‍යයා ස්වභාවධර්මය අපේක්ෂිත වර්ගයා බෝකිරීමේ කාර්යය උපක්රමයෙන් වලක්වා සංසර්ගයෙන් ලැබෙන ආශ්වාදය විදීමට මග සලස්වා ගෙන ඇත එය කොතරම් නිවැරදිදැයි නොදනිමු

    ReplyDelete
  2. නිවැරදි වැඩ.

    ReplyDelete